උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1535

සිරිපා කරුණා කරන්න මත්ද්‍රව්‍ය රැගෙන ආ 14ක් කොටුවෙයි

විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ඊයේ (12) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 14 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව...

දලයි ලාමාගේ අනුප්‍රාප්තිකයා ගැන අනාවරණයක්

දලයි ලාමාගේ අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත උපත ලබනු ඇති බව ටිබෙට් බුද්ධාගමේ අධ්‍යාත්මික නායකයා සිය නවතම කෘතියේ සඳහන් කර තිබෙනවා. 89...

පැහැරගත් දුම්රියේ සිරකරගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 340ක් නිදහස් කර ගනියි

බලුකිස්තාන බෙදුම්වාදී සටන්කාමීන් විසින් පැහැර ගන්නා ලද ජැෆර් එක්ස්ප්‍රස් දුම්රියේ සිටි දුම්රිය මගීන් 300කට වැඩි පිරිසක් (340ක් යැයි ඉන්දීය...

ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති පත් කෙරේ

ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා තේරී පත් වුණා. පෙරේදා (11) දින...

පුතාව එලොව යවන්න හදපු ගිනිඅවිය නිසා පියා හිරේට

කලවාන - දෙල්ගොඩ, ගෝනලකන්ද ප්‍රදේශයේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි තුනක් සමග සැකකරුවකු පසුගියදා (10) අත්අඩංගුවට ගැනුණා. කලවාන පොලිසියට ලැබුණු...

වායු දූෂණය කරන මෝටර් රථ මහමග දී අල්ලයි (වීඩියෝ)

අවට පරිසරයට අධික ලෙස දුම් මුදා හරින රථ වාහන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මේ දිනවල (13) ක්‍රියාත්මක වනවා. 'ක්ලීන් ශ්‍රී ලංකා'...

මිද්දෙණියේ ‘කජ්ජා’ ඇතුළු තිදෙනකුට මරු කැඳවීමට සහාය දුන් අයෙක් රට පනින්න යද්දී අල්ලයි (වීඩියෝ)

මිද්දෙණිය පොලිස් වසම තුළ ඉකුත් පෙබරවාරි මස 18 වැනි දින සිදු කර තිබූ ත්‍රිත්ත්ව මනුෂ්‍ය ඝාතනයට අදාළ අත්‍යවශ්‍ය සැකකරුවෙකු...

වෛද්‍යවරියට අකටයුතුකම් කළ සැකකරුට සහාය දුන් දෙදෙනකු අත්අඩංගුවට – අද වර්ජනය නැවතුණත් අනුරාධපුර තවදුරටත් වර්ජිතයි

පසුගියදා (10) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවෙමින් සිටි 32 හැවිරිදි වෛද්‍යවරියකට අකටයුතුකම් කළ සැකකාර පුද්ගලයාට සැඟවී...

පළාත් කිහිපයකට අද අහස රළු වෙයි

නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව...

මිථ්‍යා මත බිඳ දමා පරම සත්‍යය ලොවට හෙළි කළ මැදින් පුන් පොහෝ දින අදයි

මැදින් පොහොය යනු ව්‍යවහාරික වර්ෂයේ තුන්වැනි පොහොයයි. එම පොහොය අද (13) දින ඉමහත් ගෞරවයෙන් හා බැතියෙන් යුතු ව ලක්වාසී බෞද්ධ...

සතියේ ජනප්‍රියම පුවත්