මැතිවරණ නිහඬ කාලය අද මධ්‍යම රාත්‍රියේ සිට

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රි 12.00ට අවසන් වීමට නියමිතයි.

ඒ, අනුව අද (03) මධ්‍යම රාත්‍රියේ සිට නිහඬ කාලය ආරම්භ වන බවයි මැතිවරණ කොමිසන් සභාව සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ.

මෙම නිහඬ කාලය තුළ පක්ෂවල හෝ ස්වාධීන කණ්ඩායම්වල කිසිඳු අපේක්ෂකයෙකුට ප්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් වනවා.

2025 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46