උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1263

හැටන් – නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කෙරේ

නායයෑමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, නානුඔය...

‘සාන් සුද්දා’ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී රෝහලෙන් පනී

පසුගිය දා වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'මහවෙලමුල්ලේ සාන් සුද්දා' නොහොත් සම්පත් කුමාර නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ගෙන්...

ත්‍රස්තවාදයට එරෙහි ඉන්දීය ස්ථාවරය පැහැදිලි කරන්න සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් ලොව පුරා සංචාරයක

ඩීඑම්කේ මන්ත්‍රී කනිමොෂිගේ නායකත්වයෙන් යුත් ඉන්දියා සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායම ස්පාඤ්ඤයේ විදේශ අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බරේස් හමුවී ත්‍රස්තවාදයට එරෙහි...

පැය 03ක් ප්‍රකාශයක් දුන් හිටපු අමාත්‍ය පියසේන ගමගේ පිටව යයි

පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව...

ගැබිණි බිරිඳව ඝාතනය කර හිසත් රැගෙන සැමියා පොලිසියට එයි

තම ගැබිණි බිරිඳව ඝාතනය කර ඇයගේ හිස පුලියන්කුලම පොලිසියට රැගෙන ආ පුද්ගලයෙක් පිළිබඳව පුවතක් අද (03) පෙරවරුවේ වාර්තා වනවා. මෙලෙස...

ලොව වැඩිම පරිශීලකයින් පිරිසක් සිටින YouTube චැනලය බවට ජිමී ඩොනල්ඩ්සන්ගේ MrBeast පත්වෙයි

පරිශීලකයින් මිලියන 400 පසු කළ පළමු යූ ටියුබ් චැනලය බවට, ජිමී ඩොනල්ඩ්සන්ගේ MrBeast යූ ටියුබ් චැනලය පත්ව තිබෙනවා. එම පරිශීලකයන්ගේ...

බාල මල්ලි එක්ක අනියම් සම්බන්ධයක් ගැන ඇති වූ සැකයට සැමියා බිරිඳ මරලා

උතුරු දිල්ලියේ බවානා ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ දී 38 හැවිරිදි පුද්ගලයෙක්‌ විසින් තම බිරිඳව ඝාතනය කර ඇති බවට ඉන්දීය...

දකුණු කොරියානු ජනාධිපතිවරණය අද

දකුණු කොරියානු ජනාධිපතිවරණය අද (03) ආරම්භ වුණා. එරට මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තෝරාගැනීම සඳහා සිදුකරන මෙම ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන...

දේශබන්දු අදත් විමර්ශන කමිටුව හමුවට

තාවකාලික වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට...

2025 IPL අවසන් මහා තරගය අද

2025 අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගය අද (03) අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා රෝයල් චැලෙන්ජර්ස්...

සතියේ ජනප්‍රියම පුවත්