උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1199

ලංකාවේ රැඳෙමින් පරිගණක අපරාධ කළ චීන ජාතිකයින් 85ක් පිටුවහල් කෙරේ

මෙරට රැඳී සිටිමින් පරිගණක අපරාධ (Cyber Crimes) ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි චීන ජාතිකයන් 85 දෙනෙකු, මෙරට ආරක්ෂක...

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාවට එරෙහිව පවතින නීති ගැන යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානය

ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති ඉවත් කිරීම ගැන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ස්ථාවරය යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් අගය...

මැදපෙරදිග යුද්ධයට අමෙරිකාවත් පැටලෙනවා දැයි සති දෙකකින් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

මේ වනවිට මැදපෙරදිග අවුළුවා ඇති ඉරාන - ඊශ්‍රායල යුද්ධයට අමෙරිකාව මැදිහත් වන්නේ ද නැද්ද යන්න පිළිබඳ ව ඉදිරි සති...

සබරගමුව සිසුවාට විශාදය නෑ – ජීවිතක්ෂයට පත් ව ඇත්තේ නවකවදයෙන්

සබරගමුව සරසවියේ තාක්ෂණික පීඨයේ සිසුවෙකු සිය නිවසේ දී සියදිවි නසා ගැනීමට හේතුව නවකවදයට ලක් වීම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

සුළං සමග ඇදහැලෙන වැසි ගැන දැනුම්දීමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා...

මෝදි කැනඩාවේ දී ජර්මානු චාන්සලර් හමුවෙයි

කැනඩාවේ පැවති G7 සමුළුවට සමගාමීව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් හමු වී තිබෙනවා. "කැනඩාවේ පැවැත්වෙන G7 සමුළුවට...

කෙහෙළිය ගෙන්වූ බාල ඖෂධවල ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා ඇති බවට හෙළිවෙයි

ප්‍රශ්නගත හියුමන් ඉමියු⁣නොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුරත්, පිළිකා නාශක රිටොප්සිමැප් ඖෂධයේ ලුණු වතුරත් පමණක් අඩංගු...

G7 අතරතුර මෝදි සහ කැනඩා අගමැති අතර සාකච්ඡා

කැනඩාවේ කැනනාස්කීස් හි පැවති G7 සමුළුවට සමගාමීව අගමැති නරේන්ද්‍ර මෝදි කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුවා. රැස්වීම අතරතුර,...

සිරකරුවෙකුට අමානුෂික ලෙස පහර දුන් හිටපු OIC ඇතුළු දෙදෙනකුට බරපතළ තීන්දුවක්

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් 2019 වසරේදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට පහර දී අමානුෂික වධ හිංසාවලට ලක්...

ඊයේ ඇප කොන්දේසි පිරීමට නොහැකි වුණු කෙහෙළිය ඇතුළු පිරිසට අද ඇප

ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග...

සතියේ ජනප්‍රියම පුවත්