මාලිමාව හා කම්කරු කොංග්‍රසය ඒකාබද්දව ඉදිරිපත්කළ ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය සම්මතවේ

ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය අද (29) පැවති විශේෂ සභා රැස්වීමේදී බහුතර ඡන්දයෙන් 3 කින් සාර්ථකව සම්මතවී තිබෙනවා .

සභාපතිනි සත්‍යමූර්ති රතිදේවිගේ විසින් අද දින ඉදිරිපත්කරන ලද 2027 වර්ෂය සඳහා වන අයවැය වැඩි ඡන්ද 3 කින් සම්මතවී තිබෙනවා.

මෙම විශේෂ රැස්වීමට සභාවේ සාමාජිකයින් 6 දෙනෙකු සහභාගී නොවීය. සභාවට පැමිණ සිටි සාමාජිකයින්ගෙන් අයවැයට පක්ෂව ඡන්ද 6 ක් සහ ඊට විරුද්ධව ඡන්ද 3 ක් ප්‍රකාශ වී තිබුණි .

ඒ අනුව සභාපතිනි සත්‍යමූර්ති රතිදේවි, 2027 වර්ෂය සඳහා වන අයවැය වැඩි ඡන්ද 3 කින් නිල වශයෙන් සම්මතවී තිබෙන බව නිවේදනය කර තිබෙනවා .

පසුගිය වසරේ අයවැය පළමුවරට සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පරාජයට පත් වූ අතර පසුව දෙවන වරටත් ඉදිරිපත් කළ විට සම්මත විය. එවැනි සන්දර්භයක් තුළ, 2027 වර්ෂය සඳහා වූ අයවැය පළමු වරම සම්මත වී තිබීම විශේෂත්වයකි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53