උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1198

මාළු බෑමට වැවට බැස්ස ධීවරයා නොඑන ගමන් ගිහිං

මොරගොඩ පොලිස් වසමට අයත් නාවක්කුලම ප්‍රදේශයේ ඇති කෝවන්කුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙලෙස...

ගාල්ල මහ නගර සභාවේ බලය මාලිමාව ප්‍රමුඛ දේශපාලන බලවේගයට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමි වුණා. අද (20) මහ නගර සභාව පිහිටුවීමට සභාව අලුතින් රැස් වූ...

ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (19) දින පාර්ලිමේන්තුවේ දී සිය...

5 ශිෂ්‍යත්වය එකවර අහෝසි කරන්නේ නෑ – 2029ත් පුරුදු විදියටම පැවැත්වෙනවා (වීඩියෝ)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ...

අහමදාබාද් ගුවන් අනතුරින් මියගිය 215 දෙනෙකුගෙන් 198කගේ ම DNA හඳුනා ගැනේ

පසුගියදා ලෝකයම කම්පා කරමින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේ සර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී ටික වේලාවකින්...

චීනයේ දියුණුව බලන්න ගිය ටිල්වින් ඇතුළු පිරිස දින 10කට පසුව මව්බිමට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාවකට අනුව, එරට දියුණුව සහ සංවර්ධනය දැක බලා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා...

ඌරගහ මයිකල්ගේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සමඟ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද...

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි (වීඩියෝ)

පාර්ලිමේන්තු සභා වාරය මේ වනවිට (20) සජීවී ව ආරම්භ වී තිබෙනවා. https://youtu.be/GPpQxQhLwMw

ශ්‍රී ලංකාව තවත් ලකුණු 124ක් බංග්ලාදේශයට වඩා පිටුපසින්

සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (20) යි. තරගයේ තෙවැනි දිනය වන ඊයේ...

දේශබන්දු ගැන පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 28 දෙනෙක් සාක්ෂි ලබා දී අවසන්

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම...

සතියේ ජනප්‍රියම පුවත්