ඩොනල්ඩ් ට්‍රම්ප් – ව්ලැඩිමියර් පුටින් හමුවට දින නියම වෙයි

රුසියා – යුක්‍රේන යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් අගෝස්තු 15 වනදා රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

ඒ, අනුව අගෝස්තු 15 වන දින ඇලස්කාවේ දී පුටින් ජනාධිපතිවරයා හමුවීමට අපේක්ෂා කරන බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

මීට පෙර එනම් 2019 වසරේ දී මෙම රාජ්‍ය නායකයින් දෙදෙනා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ට්‍රම්ප් ඇලස්කාවේ දී පුටින් හමුවීමේ සැලැස්ම ප්‍රකාශයට පත් කළ වහාම, ක්‍රෙම්ලිනය පවසන්නේ එක්සත් ජනපද ජනාධිපතිවරයාට රුසියාවට ආරාධනා කිරීමට ද සූදානම් බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ධවල මන්දිරය තවමත් අදහස් දක්වා නැහැ.

රුසියාවට අවසන්වරට ගිය එක්සත් ජනපද ජනාධිපතිවරයා වූයේ බැරක් ඔබාමා වන අතර, ඔහු 2013 දී ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති G20 සමුළුවට ඔහු සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54