වසර 40 කට වඩා වැඩි කාලයක් දළඳා පෙරහැරේ ගිය අලි ඇතුන්ට සම්මාන

වසර හතළිහකට වඩා වැඩි කාලයක් කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයට දායක වූ අලි ඇතුන් සඳහා සම්මාන පළඳනා පිරිනැමීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී (07) සිදු කෙරුණා.

ඒ, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගේ ප්‍රධානත්වයෙන්.

96ක් වන මෙරට හීලෑ අලි ඇතුන්ගෙන් අලි ඇතුන් හතළිස් හත්දෙනෙක් අවුරුදු හතළිහට වඩා වැඩි කාලයක් සංස්කෘතික මංගල්‍යයන්වලට එක්කළ හීලෑ අලි ඇතුන් වන බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේ.

ඒ, අනුව අද දිනයේ දී හීලෑ අලි ඇතුන් 27 දෙනෙක් මෙම සම්මාන පළඳනාවෙන් පිදුම් ලැබුවා.

සම්මාන ප්‍රදානය සංකේතවත් කරමින් වසර 55 කට අධික කාලයක් දළඳා පෙරහැර මංගල්‍යයට දායක වූ රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා ඇතාට පළමු සම්මානය පිරිනැමුණු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40