උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1135

රුපියල් 200ට නැග්ග පොල් මිල ශීඝ්‍රයෙන් පහතට බසියි

දේශීය වෙළෙඳපොළේ පොල් මිල ශීඝ්‍රයෙන් පහළ බැස තිබෙනවා. හැටන් ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පොල් අලෙවිය ඉහළ යෑම මෙම මිල ගණන් පහත...

ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් අද (07) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත...

රන් ආලේපිත ගිනිඅවි සිද්ධියට හිරේ ඉන්න දුමින්දට අදත් ඇප නෑ

හැව්ලොක් නිවාස සංකීර්ණයේදී කාන්තාවක් සතුව තිබී රන්පැහැ, T56 ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී...

මැතිවරණ කොමිෂන් සභාවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිෂන් සභාවේ සේවාවන් අත්හිටුවා තිබෙනවා. එම කොමිෂන් සභාව සඳහන් කළේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07)...

දලයි ලාමා 90 වැනි උපන්දිනය සමරයි

ටිබෙට් අධ්‍යාත්මික නායක දලයි ලාමාගේ උපන්දිනය වෙනුවෙන්, ලෝක නායකයින්, දේශපාලනඥයින්, නීති සම්පාදකයින් සහ කලාකරුවන්ගෙන් හෘදයාංගම පණිවිඩ ගලා ආ බව...

පැය 04ක මෙහෙයුමෙන් සබගරමුවේ සැකකරුවන් 120ක් පොලිස් දැලේ පැටලෙයි

ජුනි මස 06 වැනි දින (ඊයේ) සබරගමුව පළාතේ රත්නපුර, ඇඹිලිපිටිය, සීතාවකපුර හා කෑගල්ල පොලිස් කොට්ඨාස තුළ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක...

මෙරට මුහුදේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් 04ක් නාවික හමුදාව බේරාගනී

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේ දී ආපදාවට පත්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙක් නිරුපද්‍රිතව මුදාගැනීමට...

ත්‍රස්තවාදය හෙළා දැකීම මූලධර්මයක් විය යුතුය – අගමැති මෝදි බ්‍රික්ස් නායකයින්ට කියයි

බ්‍රික්ස් සමුළුවේ දී, අගමැති මෝදි ගෝලීය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැඩි ලෙස පෙනී සිටි අතර ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා...

කෙළ ගැසූ කිරි ගෙවල්වලට බෙදූ කිරි වෙළෙන්දා අත්අඩංගුවට (වීඩියෝ)

කෙළ ගැසූ එළකිරි බෙදාහැරී බවට චෝදනා ලැබූ කිරි වෙළෙන්දෙකු අත්අඩංගුවට ගැනුණු පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා. මෙම වෙළෙන්දා ලක්නව්හි දී...

බ්‍රික්ස් එක්ක දීග යන රටවල්වලට ට්‍රම්ප්ගෙන් කුඩම්මාගේ සැලකිලි

බ්‍රික්ස් ප්‍රතිපත්ති සැලකෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ විරෝධී ප්‍රතිපත්ති මාලාවක් ලෙසයි. ඒ අනුව යම් කිසි රාජ්‍යයක් බ්‍රික්ස් ප්‍රතිපත්ති සමග එකඟ වී...

සතියේ ජනප්‍රියම පුවත්