ඊයේ දිනයේ පුද්ගලයන් 25,625ක් පොලිස් පරීක්ෂාවට

දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියලු ප්‍රාදේශීය පොලිස් ස්ථාන අවරණයවන පරිදි සිදුකෙරෙන විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (01) දින තුළ සැකපිට පුද්ගලයන් 695ක් අත්අඩංගුවට
ගෙන තිබෙනවා.

එහිදී අපරාධ සම්බන්ධව ඍජුව හඳුනාගෙන ඇති පුද්ගලයින් ගණන 16ක්.

දින වරෙන්තුකරුවන් 201ක් අත්අඩංගුවඩ ගෙන ඇති අතර, විවෘත වරෙන්තුකරුවන් 147ක් අත්අඩංගුවඩ ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවඩ ගත් පුද්ගලයින් අතර බීමත් රියදුරන් 46ක් සිටින බව පොලිසිය පවසනවා.

අපරික්ෂාකාරී රිය පැදවීම් 09ක් හා රථවාහන වෙනත් වැරදි 3,703ක් ද ඇතුළුව පරිරීක්ෂාවට ලක් කර ඇති සමස්ත පුද්ගලයින් ගණන 25,625ක්.

පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා පොලිසිය අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ මෙම පරික්ෂාකිරීම් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46