උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1097

විනාශ කිරීමට ගිය මත්පැන් බෝතල් ඇතුළේ මත්පැන් වෙනුවට වෙනත් ද්‍රාවණයක්

බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකින් පොලිස් භාරයට ගත් මත්පැන් බෝතල් තොගයක මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස...

Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි

කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයක දී කාන්තාවක් සමඟ වැළඳගෙන සිටින අයුරු පුළුල් තිරයක දර්ශනයවීමත් සමඟ Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි බයිරන්...

ශ්‍රී ලංකාව සමඟ සීමිත පන්දුවාර තරගාවලියකට ඉන්දියාවේ කැමැත්ත හිමිවෙයි ද ?

එළඹෙන අගෝස්තු මාසයේ මුල දී ඉන්දියාව සමඟ සීමිත පන්දුවාර තරගාවලියක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගවේෂණය කරමින්...

ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැව්වොත් නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ගුවන් තොටුපොළ ආශ්‍රිතව කිලෝමීටර් පහක වපසරයක් තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මහජනතාවට...

බේරුවල වරායට පැමිණි බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් නැවත පැමිණෙමින් සිටි බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයෙක් අද (19) අලුයම මුහුදට වැටී අතුරුදන්ව...

ඉන්දීය ගුවන් යානාවලට පාකිස්ථාන අහස වසාදැමීමේ තීරණය දීර්ඝ කරයි

ඉන්දීය ගුවන් යානා සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමට පාකිස්ථානය ගත් තීරණය තවත් මාසයකින් දීර්ඝ කර තිබෙනවා. පාකිස්ථාන ගුවන්තොටුපොළ අධිකාරිය...

ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම මිල අධිකම ජර්සිය පැළඳීමට කොදෙව් තරු සූදානමින්

ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම මිල අධිකම ජර්සිය පැළඳීමට බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් තරු සූදානමින් සිටිනවා. 2025 ලෝක ශූරතා ලෙජන්ඩ්ස් ක්‍රිකට්...

තලවතුගොඩ සාමාජ ශාලාවක වෙඩි තැබීමක්

තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේ දී අද (19) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි ඕස්ට්‍රේසියා ස්පෝට් ක්ලබ්...

තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය...

සංචාරකයින්ට ගුවන්තොටේදීම තාවකාලික රියදුරු බලපත්‍රයක්

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා කටුනායක ගුවන්තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන්...

සතියේ ජනප්‍රියම පුවත්