2026 අයවැය ඉදිරිපත් කිරීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය

2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා 2025‑09‑08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය විසින් සකස් කරන ලද, 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ පහත සඳහන් වැඩසටහන අග්‍රාමාත්‍යතුමිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා .

ඒ, සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදුන් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

  • විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම – 2025‑09‑26
  • විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කතාව) – 2025‑11‑07
  • දෙවනවර කියවීමේ අයවැය විවාදය – 2025‑11‑08 දින සිට 2025‑11‑14 දින දක්වා
  • තෙවනවර කියවීමේ (අයවැය කාරක සභා අවස්ථා) විවාදය – 2025‑11‑15 දින සිට 2025‑12‑05 දින දක්වා
  • අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම – 2025‑12‑05


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28