රජයේ සත්ත්ව සංගණනයේ ප්‍රතිඵල ඉදිරියේදී

රජය විසින් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබූ වනජීවී සත්ත්ව සංගණනයෙන් ලබා අගත තොරතුරු මත පදනම්ව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩි ලාල්කාන්ත පවසනවා.

මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ වනජීවී කළමනාකරණය යනුවෙන් සංකල්පයක් නොතිබූ අතර එලෙස වනජීවී කළමනාකරණයක් ගොඩ නගා ගැනීමටනම් නම් සත්ත්ව සංගණනයක් අවශ්‍ය බවද එම නිසා සත්තව සංගණනය සිදු කළ බවද ඔහු පවසා සිටියා.

ඒ අනුව එම සංගණනය මඟින් ලබාගත් දත්ත පදනම්ව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය මූලික කරගනිමින් කාර්ය සාධන බලකායක් ද පත් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කළේ.

රිලා සත්ත්වයන් පිළිබද ගැටලුව විසඳා ගැනීම සඳහා එම සත්තවයින් වෙනත් ප්‍රදේශ වලට පලවා හැරීම, නාගරික කළමනාකරණය වැනි විවිධ ක්‍රම අනුගමනය කිරීමට සිදු වන බවත්, එවැනි ක්‍රමවේදයන් ඔස්සේ පිළිතුරු සෙවීම ආරම්භ කර තිබෙන බවත්, එය විශාල කටයුත්තක් බවත් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12