උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1066

දෙමළ සිනමාවේ ජනප්‍රිය ප්‍රහසන නළු මාධන් බොබ් ජීවිතක්ෂයට

තම ආවේණික සිනහව සහ හාස්‍යජනක ප්‍රකාශන තුළින් ප්‍රේක්ෂකයින් පිනවූ ජනප්‍රිය දෙමළ චිත්‍රපට නළු මාධන් බොබ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පිළිකාවක් සමඟ...

මෙම වසරේ මුල් මාස 07 සංචාරකයින්ගේ පැමිණීම දහතුන් ලක්ෂය ඉක්මවයි

පසුගිය ජුලි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය...

Update – කපුගම වෙඩි ප්‍රහාරයේ CCTV සාක්ෂි එළියට විමර්ශනයට පොලිස් කණ්ඩායම් තුනක් (වීඩියෝ)

ගන්දර, කපුගම ප්‍රදේශයේදී අද (03) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් තුවාල ලැබුවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක්...

චිලී හි තඹ පතලක සිරවූවෝ බේරාගැනීම⁣ට දැවැන්ත මෙහෙයුමක් – දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

චිලී හි ලොව විශාලතම භූගත තඹ පතලේ කොටසක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. භූමිකම්පාවකින් පසු කඩා...

කපුගම වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල (වීඩියෝ)

ගන්දර, කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින්...

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රියේ

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වන සහ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතයි. මේ අතර ඇසළ පෙරහැර...

අධික වේගයෙන් ගිය යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී තරුණයෙක් මරුට – හතරක් රෝහලේ (වීඩියෝ)

කළුතර, හීනටියන්ගල ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් එක අයෙක් මියගොස් තිබෙනවා. මෙම අනතුරින් තවත් සිව්දෙනෙක් තුවාල...

කුෂ් කිලෝ අටක් සමඟ ඉන්දියානුවන් දෙදෙනෙක් කටුනායක දී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ දී මෙම...

සංචාරකයින්ට අද සිට කටුනායක ගුවන්තොටින් රියදුරු බලපත්‍ර

දිවයිනට පැමිණෙන සංචාරකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (03) දිනයේ කටුනායක...

උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌවට අද පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම...

සතියේ ජනප්‍රියම පුවත්