සීනිමෝදර නිවසේ සිට මියගිය පුද්ගලයාගේ පුත්‍රයාගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

පසුගියදා තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සොයාගත් නිවසේ මියගිය පුද්ගලයින් දෙදෙනා සමග සිට රෝහල් ගතකිරීමේදී මියගිය පුද්ගලයාගේ එක් පුත්‍රයෙක් අද (26) තංගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව ඔහුව ලබන මස 01 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා සහ නිවසේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය සහිත ලොරිරථවල හිමිකරුවන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙක් මීට පෙර පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර ඉන් එක් පුත්‍රයෙක් සහ ලොරි රථවල හිමිකරුවන් පසුගිය 24 වැනිදා අධිකරණයට ඉදිරිපත්කර ඔවුන්ද ලබන 29 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56