උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1012

කුලියාපිටිය මාරක අනතුරේ ටිපර් රියදුරා රිමාන්ඩ් – පැය 24ක් නොනිදා සේවය කරලා

සිසුවියන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට මාරු කැඳවමින් කුලියාපිටිය, විලපොළ මංසන්ධියේ දී ඊයේ (27) සිදුවූ රිය අනතුරේ ටිපර් රථ රියදුරු සැප්තැම්බර්...

මාංචු කුට්ටම පිටින් වතුරට පැන්න සැකකරු ගොඩගන්න ගමක් එකතු වෙයි

මිල්ලනීය ප්‍රදේශයේ වෙළඳසැලක් තුළට ඊයේ (27) රාත්‍රියේ ඇතුල් වූ පුද්ගලයෙක්‌ එම වෙළඳසැලෙහි භාණ්ඩ සොරකමේ නිරත වීමේ දී වෙළඳසැල් හිමිකරුට...

තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව සැප්තැම්බර් 04 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්...

සැඟව සිටින රාජිත හෙට අධිකරණට එන බව දන්වයි

තමාව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තු නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ගොනුකර...

ඉතිහාසගත වූ ක්‍රීඩාංගණයේ මෙරට යොවුන් ක්‍රීඩකයින් තියුණු තරගයක

ශ්‍රී ලංකා 23න් පහළ පාපන්දු කණ්ඩායම සහ කටාර් 23න් පහළ කණ්ඩායම අතර සුහද පාපන්දු තරගයක් ඊයේ (27) පැවැත්වුණා. එම තරගය...

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නඩු අහන්න විශේෂ අධිකරණයක්

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහි නීතිය කඩිනම් කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවීමට රජය කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ,...

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ඉන්දුනීසියානු මෙහෙයුමට ඉන්දියාවෙනුත් සහාය – පහකට රෙඩ් නෝටිස් (වීඩියෝ)

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස ඇල්ලූ මෙහෙයුම සඳහා ඉන්දියානු බුද්ධි අංශවල සහාය ද හිමි වූ බව පොලිස්පති ප්‍රියන්ත...

තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම්කර ඇත්තේ ඔහු විසින්ම බව හෙළිවෙයි (වීඩියෝ)

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධිය ඔහු විසින්ම සැලසුම් කරන ලද්දක් බවට මේ වනවිට...

සිම්බාවේ සමඟ 20-20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

සත්කාර සිම්බාවේ කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා. ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත...

මහජන ආරක්ෂක ඇමති සහ පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව (සජීවී)

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විශේෂ...

සතියේ ජනප්‍රියම පුවත්