ගල්කිස්ස උසාවියේ සිද්ධියට පොලිස් නිලධාරියාට නීතිපති සහාය – පොලිස්පති කියයි

ගල්කිස්ස උසාවියේ දී පොලිස් නිලධාරියකු හා නීතිඥවරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිය පක්ෂපාති පරීක්ෂණයක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

මේ අතර සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් නීතිපති සහාය ලබාගන්නා බව සඳහන් කළ පොලිස්පතිවරයා ඒ අනුව රජයේ තිතීඥවරයෙකුගේ සහාය මේ වෙනුවෙන් ලබාගන්නා බවයි පැවසුවේ.

ත්‍රිකුණාමලය සහ කන්තලේ පොලිස් කොට්ඨාසවල පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් අද (12) ත්‍රිකුණාමල හින්දු සංස්කෘතික ශාලාවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු බන දෙමින් මෙම අදහස් පළ කළා.

  1. ලොකුකම පේනවනේ එයාලගේ.ඉන්ටඩික් කරනවලු අදම. දත් ටික ගලවපු නැති එක ගැන සතුටු වෙන්න ඕන.මොන තරම් උසස් නිලයක් දැරුවත් පහත් රැක්යාව කරන කෙනෙක්ටත් ගරු කරන්න පුරුදු වෙන්න ඕන.ඉගෙනගන්නවා කියන්නේ ඒකට.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01
Video thumbnail
"අනුරගේ අවසානය තමයි මේ.. බුදියගෙන හිටපු අය නැගිට්ටෙව්වා අනුර"
00:24
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18