රුසියාවේ දී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්

ඉන්දියා-රුසියා සබඳතා සඳහා ඓතිහාසික මොහොතක, රුසියාවේ පළමු ධාතු ප්‍රදර්ශනය සනිටුහන් කරමින්, බුදුන් වහන්සේගේ පූජනීය ධාතු කල්මිකියා ජනරජයේ අගනුවර වන එලිස්ටා වෙත වැඩම කරවා තිබෙනවා.

නවදිල්ලියේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ශුද්ධ ධාතු, උත්තර් ප්‍රදේශ් නියෝජ්‍ය මහ ඇමති කේෂව් ප්‍රසාද් මෞර්යගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ ඉන්දීය දූත පිරිසක් සමඟ විශේෂ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයකින් එහි වැඩම කරවනු ලැබුවා.

ඔක්තෝබර් 18 දක්වා ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශය, ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය, ජාතික කෞතුකාගාරය සහ ඉන්දිරා ගාන්ධි ජාතික කලා මධ්‍යස්ථානය සමඟ එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනවා.

කල්මිකියා යනු යුරෝපයේ එකම බෞද්ධ දේශයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51