GMOA සභාපති තනතුරට යළිත් වෛද්‍ය සංජීව තෙන්නකෝන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණය ඊයේ (28) කොළඹ දී පැවැත් වුණා.

මෙම නිලවරණයේ දී එම සංගමයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් යළි තේරී පත්ව තිබෙනවා.

එම සංගමයේ ලේකම්වරයා ලෙස යළිත් වරක් තේරී පත්ව ඇත්තේ වෛද්‍ය ප්‍රභාත් සුගතදාසයි.

ඊයේ (28) පැවති මෙම නිලවරණයෙන් ඡන්ද 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් ඔවුන් නැවතත් එම තනතුරුවලට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?