ඩේවිඩ් මලාන්ගෙන් හැඩකාර ශතකයක්

එංගලන්තයේ ආරම්භක පිතිකරු ඩේවිඩ් මලාන් (Dawid Malan) විශිෂ්ට එක්දින ශතකයක් වාර්තා කිරීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ මේ වනවිට ඉන්දියාවේ ධර්මසාලා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව යි.

මෙම ශතකය Malan ගේ එක්දින ක්‍රිකට් දිවියේ සයවැනි ශතකය ද වන අතර, එය මෙවර ලෝක කුසලානයේ ඔහුගේ පළමු ශතකය ද වනවා.

Malan ට ශතකය ලබා ගැනීමට වැය වූ පන්දු ගණන 91ක්.

ඊට දැවැන්ත හතරේ පහර 12ක් සහ අහස උසට එසවුණු හයේ පහර 02ක් ද ඇතුළත් වුණා.

Malan අද ක්‍රීඩා කරන්නේ ඔහුගේ ජාත්‍යන්තර එක්දින පිටියේ 23 වැනි තරගය යි.

මේ වනවිට බංග්ලාදේශයේ ඇරයුමෙන් පළමු ව පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 195ක් ලබා සිටිනවා.

පළමු කඩුල්ල ලෙස දැවී ගියේ අද දිනයේ සිය එක්දින 100 වැනි තරගයට එක් වන ජොනී බෙයාර්ස්ටෝයි.

ඔහුගෙන් එංගලන්ත ලකුණු පුවරුවට හැඩකාර අර්ධ ශතකයක් එක් වුණා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් Malan සමග පිටියෙහි රැඳී සිටින්නේ රූට්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?