AFC Banner
Empty Ad
Empty Ad

CCTV-වලින් හංඟන්න හැදූ, වැලිගම ඝාතනයේ සුළමුල එළියට..

බසයට යට කරන්නට පෙර ගත් CCTV දර්ශන මෙන්න

මාතර – වැලිගම – මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අබිරහස් ලෙස මියයාමේ සිද්ධියක් පසුගිය 20 වැනිදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප වාර්තා කළා.එහිදී මියගිය පුද්ගලයා බස් රථයකට යටවන දර්ශන පෙළක් පමණක් නිකුත් වීම සම්බන්ධයෙන් ඥාතීන් චෝදනා එල්ල කළේ වැලිගම පොලිසිය වෙතයි.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බලා සිටියදී අදාළ පුද්ගලයාට පහරදීමක් සිදුවන ආකාරයත් ඉන් අනතුරුව ඔහු බස් රථයකට යටවන ආකාරයත් දැක්වෙන දර්ශනපෙළක් අපවෙත ලැබී තිබෙනවා.

47 හැවිරිදි සුසිල් ඉන්ද්‍රජිත් නැමැති තිදරු පියෙක් අදාළ සිද්ධියේදී මියගොස් තිබුණා.

එම පවුලේ මව හා තවත් දරුවන් දෙදෙනෙක් නිවසේ නිරෝධානයට ලක්කර තිබුණේ ඔහුගේ දියණියක් කොග්ගල ඇගලුම් කර්මාන්ත ආයතනයක සේවයේ නියුතු අතර ඇය කොවිඩි ආසාදිත වීම හේතුවෙන්.

නමුත් දින කිහිපයක් තිස්සේ නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් නොමැති වීම හේතුවෙන් දරුවන් හා බිරිඳට රාත්‍රි ආහාරය රැගෙන ඒම සඳහා මෙම පුද්ගලයා වැලිගම නගරයට පැමිණ තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රීයේයි.

එහිදි කිසියම් පිරිසක් මොහුට පහරදී ඇති බව වාර්තා වුණා.

ඔහුගේ බිරිඳ හා දරුවන් පැවසුවේ වැලිගම පොලිසිය විසින් ඔහුට පහරදි ප්‍රධාන මාර්ගයට ගෙනවිත් දමා තිබියදි බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?