ව්‍යාපාරික පුවත් | Business News - පිටු අංක 39

ඇමරිකානු ඩොලරය ගැන ඇහෙන ඇඟ හීතල වෙන පුවත

කොළඹ පිටකොටුව ආදි ප්‍රදේශයන් හී මේ වන විට ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක "කළු කඩ මිල" රුපියල් පන්සියය ඉක්මවා ඇති...

රන් මිල තවත් ඉහළ යයි

ගෝලීය ආර්ථික අවිනිශ්චිතභාවය හමුවේ ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,974ක්...

විදෙස්ගතවන අයට සුභ ආරංචියක්.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විදෙස්ගත වීමට උත්සාහ කරන ශිෂ්‍යයන්ට සහ ශ්‍රමිකයන්ට විදෙස් මුදල් නෝට්ටු ලබා ගැනීම...

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.99ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර අමෙරිකානු...

වාර්තාගත එළවළු සැපයුමක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පෙර දිනට සාපේක්ෂව අද (11) පෙරවරුවේ එළවළු කිලෝ ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා. අප වාර්තාකරු ප්‍රකාශ...

ඇමරිකානු ඩොලරයේ අද මිල

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඩොලරයක විකුනුම් මිල රුපියල් 323.00 දකවා ඉහලට ගොස් තිබේ.මීට අමතරව බ්‍රිතාන්‍ය පවුමක මිල රුපියල් 424.00 දකවා...

අද ඩොලරයේ අගය

මහ බැංකුව අද නිල එක්සත් ජනපද ඩොලර අනුපාතය නිවේදනය කරයි. මිලදී ගැනීම - රු. 289.72කි විකුණුම් - රු. 299.99කි.

රුපියල තවත් පහතට

වසරේ මුල් මාස 03 තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 33% කින් අවප්‍රමාණය වී තිබෙනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ...

මහ බැංකුව දැඩි පියවරක් ගනී

විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව අඛණ්ඩව නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. බලයලත් මුදල්...

කොටස් වෙළඳපලත් සීමා වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ, දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2කට පමණක් සීමා කිරීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර තිබේ. මේ අනුව අද...

සතියේ ජනප්‍රියම පුවත්

?