මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විදෙස්ගත වීමට උත්සාහ කරන ශිෂ්‍යයන්ට සහ ශ්‍රමිකයන්ට විදෙස් මුදල් නෝට්ටු ලබා ගැනීම වානිජ බැංකු භාවිතා කරන ලෙස කියා සිටිනවා.
උන්ඩියල් ක්‍රම හවාලා ක්‍රම ආදී නීතිවිරෝදි ක්‍රම වලින් මුදල් ලබා නොගන්නා ලෙසද බැංකු පද්ධතිය තුලින්ම ලබා ගැනිම තුලින් එම අනීත්ක ක්‍රම වලින් සිදුවන විදෙස් මුදල් වල අගය අනවශ්‍ය ලෙස උච්චාවචනය වීම අඩාල කරන ලෙසයි.














බැංකු වලින් ඩොලර් දෙනකොට නීති වැඩියි. රිටර්න් එයා ටිකට් එකක් තියෙන්න ඕනැ. Authorized money exchange එකකට ගියාම ඒ ගැටළු කිසිවක් නැහැ.