වාර්තාගත එළවළු සැපයුමක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පෙර දිනට සාපේක්ෂව අද (11) පෙරවරුවේ එළවළු කිලෝ ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ එළවළු රැගෙන එන ගොවීන් සහ එළවළු මිල දී ගැනීම සදහා ව්‍යාපාරිකයින් වැඩි වශයෙන් පැමිණ සිටි බවයි.

කෙසේ වෙතත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා, ගෝවා, පිපිඤ්ඤා සහ කැකිරි යන එළවළු වර්ග හැර අනෙක් සෑම එළවළු වර්ගයක්ම ඉහළ මිලකට අලෙවි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43