ඩොලරය දැවැන්තව ඉහළට

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 348 ක් ලෙසින් වාර්තා වී තිබුණා.

මේ අතර මෙරට මෙහෙයුම්වල නිරත ජාත්‍යන්තර වානිජ බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රුපියල් 355 ක් ලෙසින් දක්වා තිබෙනවා.

  • ලංකා බැංකුව – රුපියල් 348.00
  • මහජන බැංකුව – රුපියල් 344.99
  • සම්පත් බැංකුව – රුපියල් 348.00
  • සෙලාන් බැංකුව – රුපියල් 348.00
  • DFCC – රුපියල් 337.00
  • HNB – රුපියල් 348.00
  • NDB – රුපියල් 345.00
  • අමානා බැංකුව – රුපියල් 350.00
  • ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව – රුපියල් 355.00