ව්‍යාපාරික පුවත් | Business News - පිටු අංක 25

රුපියල පහළට දමා අදත් ඩොලරය නැග්ග උඩ

අද (08) දිනයේ ඩොලරයේ අගය යම් ඉහළ යැමක් පෙන්නුම් කරනවා ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 315.11ක් ලෙසත්, විකුණුම් මිල...

ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (07) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 315.05ක් ලෙසත්, විකුණුම් මිල...

රන් මිල ඉහළ යයි

අද (07) දිනයේ රන් මිල තරමක වැඩි වීමක් දක්නට ලැබෙනවා ඒ අනුව අද රන් මිල සටහන පහතින්, රන් අවුන්සය - රු.619,332.00...

තවත් භාණ්ඩ රැසකට ආනයන සීමා ඉවතට

ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. සැප්තැම්බර්...

රන් මිල පහළට

රත්තරන් මිල ගණන් පහළ ගොස් තිබෙනවා. අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 154,500...

රන් මිල ඉහළට

රන් මිල සුළු වශයෙන් වැඩි වී තිබෙනවා.රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ එය පසුගිය සතියට සාපේක්ෂව සුළු වැඩිවීමක් බවයි. කැරට් 24...

රත්තරන් මිල නැතත් වෙනස් වෙයි

දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා. කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 167,000 ක්...

දවසෙන් දවස පල්ලම් බහින රුපියල

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (25) අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට...

රුපියල පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල හා විකුණුම් මිල සම්බන්ධයෙන්...

අද රන් මිල පහළට

අද (24) දිනයේ රන් මිලේ සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව අද රන් මිල සටහන පහතින්, රන් අවුන්සය - රු.642,250.00 ,කැරට්...

සතියේ ජනප්‍රියම පුවත්

?