රුපියල පහළට දමා අදත් ඩොලරය නැග්ග උඩ

අද (08) දිනයේ ඩොලරයේ අගය යම් ඉහළ යැමක් පෙන්නුම් කරනවා

ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 315.11ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.60ක් දක්වා ඉහළ ගොස් තිබේ.