Breaking News – 2023 අයවැයට කැබිනට් අනුමැතිය

2023 මුදල් වර්ෂයට අදාළව ජනාධිපතිවරයා අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සඳහා අමාත්‍ය මඳක අනුමැතිය හිමිව තිබෙනවා.

අයවැයට අනුමැතිය ලබාගැනීම සඳහා විශේෂ අමාත්‍යමණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳවා තිබුණා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙවර අයවැය ඉතිහාසයට එක්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන සිය මංගල අයවැය ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?