Breaking News : අද උදැසන තවත් වෙඩි තැබීමක්

කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසල දී වෙඩි තැබිමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් සොයා කොට්ටාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

උදෑසන 8.00 පමණ එම විද්‍යාල අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි තැබීම සිදුව ඇති අතර මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙක්

වැඩිදුර වීමර්ශන සිදු කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?