Fly high Get bonus Aviator Phone

BPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 8ක්

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙක් තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.

මෙවර BPL තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තරග වදින අතර “Universal Boss” ලෙස ප්‍රකට ක්‍රිස් ගේල් ද මෙවර තරගාවලිය සඳහා එක්වෙයි.

ඔහු Fortune Barishal කණ්ඩායම වෙන්වෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

එසේම ෆබ් දු ෆ්ලෙසිස්, මොයීන් අලි, සුනිල් නාරයින්, ඔබෙඩ් මැකොයි සහ අල්සාරි ජෝසෆ් වැනි ක්‍රීඩකයෝද මෙවර BPL තරගාවලිය සඳහා එක්වෙති.
 
Khulna Tigers: තිසර පෙරේරා, භානුක රාජපක්ෂ, සීක්කුගේ ප්‍රසන්න  

Fortune Barishal: ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල 

Cumilla Victorians: කුසල් මෙන්ඩිස් 

Sylhet Sunrisers: දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ පෙරේරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?