BPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 8ක්

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙක් තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.

මෙවර BPL තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තරග වදින අතර “Universal Boss” ලෙස ප්‍රකට ක්‍රිස් ගේල් ද මෙවර තරගාවලිය සඳහා එක්වෙයි.

ඔහු Fortune Barishal කණ්ඩායම වෙන්වෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

එසේම ෆබ් දු ෆ්ලෙසිස්, මොයීන් අලි, සුනිල් නාරයින්, ඔබෙඩ් මැකොයි සහ අල්සාරි ජෝසෆ් වැනි ක්‍රීඩකයෝද මෙවර BPL තරගාවලිය සඳහා එක්වෙති.
 
Khulna Tigers: තිසර පෙරේරා, භානුක රාජපක්ෂ, සීක්කුගේ ප්‍රසන්න  

Fortune Barishal: ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල 

Cumilla Victorians: කුසල් මෙන්ඩිස් 

Sylhet Sunrisers: දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ පෙරේරා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28