බසයෙන් එළියට විසිවෙන්න කාන්තාවකගෙන් කොන්දොස්තරට පා පහරක්

කාන්තාවක් විසින් එල්ල කළ පා පහරකින් කොන්දොස්තරවරයෙක් බසයෙන් එළියට විසි වී තුවාල ලැබූ පුවතක් වාර්තා වනවා.

කොළඹ සිට නුවර බලා ධාවනය වූ ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙක් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

කොන්දොස්තරවරයා විසින් අදාල කාන්තාවගෙන් ප්‍රවේශ පත්‍ර ලබාගන්නා ලෙස පැවසීමෙන් අනතුරුව ඇය විසින් මෙලෙස පා පහර එල්ල කර ඇති බව සඳහන්.

ධාවනය වෙමින් තිබූ බසයෙන් එළියට විසි වී තුවාල ලැබූ කොන්දොස්තරවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23