හැරී පෝටර් නිර්මාතෘවරියටත් ජීවිත තර්ජන

ලෝක ප්‍රසිද්ධ හැරී පෝටර් කතා මාලාව රචනා කළ ජනප්‍රිය ලේඛිකා ජේ.කේ. රෝලින්ග්ට ජීවිත ත්ර්ගන එල්ල වී ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දේශනයක් අතර තුර පිහි ප්‍රහාරයකට ලක් වූ සුප්‍රසිද්ධ ලේඛක සල්මන් රුෂ්ඩි වෙනුවෙන් තැබූ ට්විටර් සටහනක් හේතුවෙන් ඇයට මෙම තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

රෝලින්ග් සල්මන් රුෂ්ඩි වෙනුවෙන් තැබූ ට්විටර් සටහනට ” කරදර වෙන්න එපා මීළඟට ඔබ” යනුවෙන් පුද්ගලයෙකු ප්‍රතිචාර දක්වා තිබුණා.

මෙලෙස ප්‍රතිචාර දක්වා තිබූ මීර් අසීෆ් අසීස් නැමති පුද්ගලා පිළිබඳව කළ සොයාබැලීමක දී අනාවරණය වී ඇත්තේ ඔහු ඉරාන සහාය ලබන අන්තවාදී කල්ලියක සාමාජිකයෙකු බවයි.

මේ හේතුවෙන් ජේ. කේ. රෝලින්ගේ ආරක්ෂාව තරකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මේ අතර පිහි ප්‍රහාරයට ලක් වූ ලේඛක සල්මන් රුෂ්ඩිගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබෙනවා.

ඔහු මේ වනවිටත් ශ්වසන ආධාරක යන්ත්‍රයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

FaEDPv7WQAErySC


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12