ජනාධිපතිවරයා සහ රජය විසින් සිදුකරන මර්දනයට එරෙහිව අනිද්දා රට පුරා විරෝධතා

මර්දනයට එරෙහිව සිවිල් සංවිධාන, පක්ෂ, වෘත්තීය සමිති ඇතුළු සියලු සංවිධානවල සහභාගිත්වයෙන් ලබන (09 දා) දිවයින පුරා විරෝධතා පවත්වන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ විරෝධතාවට අමතරව මෙදින සවස 3.00 ට විහාරමහාදේවි උද්‍යානය අසල සිට රැලියක් පවත්වන බවයි..

මෙය සියලු පාර්ශ්ව නියෝජනය කරමින් පිරිස් එක්වන බව ද ඔහු කීය.

ජනාධිපතිවරයා ඇතුළු රජය විසින් වෘත්තීය නායකයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් එය වහාම හකුළා ගන්නා ලෙසට බලකරමින් විරෝධතාවය පවත්වන බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40