තම්මැන්නාව මැණික්වල අසලදී ලුණුගම්වෙහෙර සිට කතරගම දෙසට ධාවනය වූ බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ මොටර් රථයක් ගිනි ගැනීමකට ලක්ව විය.
මෙම හදිසි ගිනි ගැනීම සිදුව ඇත්තේ වත්තල එඩේරමුල්ල සිට කතරගම මහා දේවාලයේ වන්දනාවේ පැමිණෙමින් සිටිය වාහනයකි.සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවන්නට ඇතැයි සැක පළකරනවා
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1














