AFC Banner
Empty Ad
Empty Ad

චෙස් තරගයකදී කුඩා දරුවකුගේ ඇඟිල්ලක් කඩා දමයි (විඩියෝ)

හත් හැවිරිදි පිරිමි ළමයෙකුගේ ඇඟිල්ලක් ප්‍රතිවාදී චෙස් රොබෝවරයා විසින් කඩා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ රුසියාවේ මොස්කව්හි පැවති විවෘත චෙස් තරගාවලියකදී යි.

මීට පෙරද බොහෝ තරග රොබෝ යන්ත්‍ර භාවිතා කරමින් පැවැත්වුණද කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් රොබෝවරයා දරුවාගේ ඇඟිල්ල කඩා දමා ඇති බවත් මොස්කව් චෙස් සම්මේලනයේ සභාපති සර්ජි ලාසරෙව් Tass පුවත් ඒජන්සියට අදහස් දක්වමින් පවසා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?