චෙස් තරගයකදී කුඩා දරුවකුගේ ඇඟිල්ලක් කඩා දමයි (විඩියෝ)

හත් හැවිරිදි පිරිමි ළමයෙකුගේ ඇඟිල්ලක් ප්‍රතිවාදී චෙස් රොබෝවරයා විසින් කඩා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ රුසියාවේ මොස්කව්හි පැවති විවෘත චෙස් තරගාවලියකදී යි.

මීට පෙරද බොහෝ තරග රොබෝ යන්ත්‍ර භාවිතා කරමින් පැවැත්වුණද කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් රොබෝවරයා දරුවාගේ ඇඟිල්ල කඩා දමා ඇති බවත් මොස්කව් චෙස් සම්මේලනයේ සභාපති සර්ජි ලාසරෙව් Tass පුවත් ඒජන්සියට අදහස් දක්වමින් පවසා තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35