AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීගේ කෝටි 800 පැජට් නිවස ජනපති රනිල්ට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස පසුගියදා ගිනි තැබීම හේතුවෙන් ඔහු මේ වනවිට පදිංචිව සිටින්නේ වෙනත් ස්ථානයකයි.

මීට මාස දෙකකට පමණ පෙර අධිකරණ නියෝගයක් මඟින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම නිවෙසින් ඉවත් වෙන ලෙස දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
83
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?