හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (22) දිනයේදී පැය 3ක විදුලි කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 01යි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයක් පැය 01 විනාඩි 20ක විදුලි කප්පාදුවක් කිරීමට නියමිතය.

CC කලාප සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි විනාඩි 30 විදුලි කප්පාදුවන් සිදුවෙනු ඇත.

මේ අතර M, N, O, X, Y, Z කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවන් සිදුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?