තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස් තැපැල් භාණ්ඩ භාරගැනීම මේ වනවිට යළි ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ ඊශ්‍රායලය සඳහා තැපැල් භාණ්ඩ භාරගැනීම මෙලෙස යළි ආරම්භ කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

?