AFC Banner
Empty Ad
Empty Ad

ගෝල්ෆේස් අරගලකරුවෝ විපක්ෂ නායක හමුවෙයි (ඡායාරූප)

ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් අද (18) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේග කණ්ඩායම හමු වී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

එහිදී අරගලකරුවන් විසින් අරගලයේ ස්ථාවරය සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දිනයේ දී අරගලකරුවන් පිරිසක් සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

294483962 589414269476853 6808368944313893907 n
294487155 589414246143522 7064523427938614054 n
294564889 589414236143523 6875767281579467016 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?