ගෝල්ෆේස් අරගලකරුවෝ විපක්ෂ නායක හමුවෙයි (ඡායාරූප)

ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් අද (18) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේග කණ්ඩායම හමු වී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

එහිදී අරගලකරුවන් විසින් අරගලයේ ස්ථාවරය සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දිනයේ දී අරගලකරුවන් පිරිසක් සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

294483962 589414269476853 6808368944313893907 n
294487155 589414246143522 7064523427938614054 n
294564889 589414236143523 6875767281579467016 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10