යුපුන්ගේ ලෝක ශූරතා පදක්කම් සිහිනය බොඳවී යයි

ඇමරිකාවේදී ආරම්භ වූ 18 වැනි ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරග ඉසව්වට එක් වූ යුපුන් අබේකෝන්ට එහි පස්වැනි ස්ථානය හිමි වුණා.

ඔහුට එම තරග ඉසව්ව අවසන් කිරීමට ගත වූ කාලය තත්පර 10.19ක්.

මෙම තරග ඉසව්වේ පස්වන ස්ථානය හිමි වූ යුපුන්ට අවසන් පූර්ව වටය අහිමි වූයේ තත්පර 0.04කින්.

කෙසේ වෙතත් යුපුන් අබේකෝන් විසින් තරගයෙන් අනතුරුව සිය මුහුණු පොතට විශේෂ සටහනක් එක්කර තිබුණා.

5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51