රනිල්ගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් යටතට (වීඩියෝ)

කොළඹ තර්ස්ටන් විදුහල අසල පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට විරෝධතාකරුවන් මේ වනවිට ඇතුල් වී ඇති බව වාර්තා වනවා.

මේ අතර එම නිවස අසල විශාල ගින්නක් ද හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

https://youtu.be/aDyVAUxHRAU