සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල පැය 48කින් කල් දමයි

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවකයින් සඳහා වන සුවිශේෂී ඉන්ධන සැකසීමේ වැඩසටහන සමාලෝචනයෙන් පසු නව දිනයක් ප්‍රකාශයට පත් කරන තෙක් ඉදිරි පැය 48 සඳහා කල් දමන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අද දිනයේ මෙම තීරණය ගෙන තිබෙනවා.

309335 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?