2022 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින නිකුත් කරයි

පවත්නා තත්වය හේතුවෙන් කල් දැමුණු ලැබූ විභාග පැවැත්වීමට අදාළ දින නිකුත් කර තිබෙනවා.ඒ අනුව උසස් පෙළ නොවැම්බර් 28 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙනවා.
ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 27 පැවැත්වෙනවා.
සාමාන්‍ය පෙළ ලබන වසරේ අප්‍රේල් හෝ මැයි මස පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

2022 සාමාන්‍ය පෙළ විභාගය – 2023 වසරේ අප්‍රේල් සහ මැයි අතර පැවැත්වීමට නියමිතයි.