බිරිඳ හැර ගිය දුකට මොළයේ නහරයක් පුපුරා මිය ගිය සැමියා

තම බිරිඳ වෙනත් විවාහක පුද්ගලයකු සමග පැන යෑම සම්බන්ධයෙන් සිත් තැවුලට පත්වූ සැමියෙකු අධි රුධිර පීඩනයෙන් මොළයෙහි නහරයක් පුපුරා මියයාමේ පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තිස්සමහරාම, එකමුතුගම ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවන් තිදෙනෙකුගේ පියෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

36 හැවිරිදි මෙම පුද්ගලයා නිවසේ නොසිටි මොහොතක ඔහුගේ බිරිඳ සිය දරුවන් තිදෙනා ද සමඟ වෙනත් විවාහක පුද්ගලයකු සමග පැන ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් සිත් තැවුලට පත් සිටි මෙම පුද්ගලයා නිවසේ වැටී සිටින බව දුටු මව ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. තිස්සමහරාම මූලික රෝහලේදී සිදුකරනු ලැබූ හදිසි මරණ පරීක්ෂයේ දී මොළයෙහි නහරයක් පිපිරීයාම මෙම මරණයට හේතු වී ඇති බවයි අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47