වාහන ජාවාරමක සුලමුල හෙළිවේ

ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරමින් රථවාහන ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු කඩුවෙල ප්‍රදේශයේදී මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු පිළිබඳව සිදුකළ විමර්ශනවලදී මෙලෙස සකස් කළ ව්‍යාජ ලිපි ලේඛණ රැසක් සහ තවත් රථවාහන වංචා පිළිබඳව තොරතුරු අනාවරණ කර ගැනීමට හැකි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?