කොරෝනා වැළඳුණ විජමු ලොකු බණ්ඩාර දැඩි සත්කාර ඒකකයට

කොරෝනා ආසාදනය වූ හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා ඊයේ (06) රාත්‍රියේ සිට අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

පෙරේදා දින ඒ මහතා කොරෝනා ආසාදිත බව තහවුරු වූ අතර පසුව අයි.ඩී.එච්. රෝහලට රැගෙන විත් තිබිණ.

මේ අතර අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?