SP ට ගහලා තුවක්කුවත් අරන් ගිය පිරිස හසුවෙයි…

ඉකුත් මැයි 09 වනදා පංචිකාවත්ත ප්‍රදේශයේ දී පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාට පහරදී බරපතළ තුවාල සිදුකර ඔහු සතුව තිබූ පිස්තෝලය කොල්ලකෑ තරුණයෙකු මාලිගාවත්තේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යයට පවසා සිටිනවා.

ඔහු විසින් කොල්ලකෑ පිස්තෝලය, පතොරම් ගැබ හා ජීව උණ්ඩ 10ක් ද මෙම සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇත.

එම සිදුවීම වූ දිනයේ දී පොලිස් අධිකාරී නාලක සේනානායක මහතා ගමන්ගත් නිල වාහනයට සහ තවත් නිල වාහනයකට පහරදී බරපතළ අලාභ සිදුකිරීමට සැකකරු ඇතුළු පිරිසක් ක්‍රියා කර තිබේ. මෙම මංකොල්ල කෑම සිදුවී තිබුනේද එම අවස්ථාවේ දීය.

මෙම සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදීය.අත්අඩංගුවට ගත් සැකකරු ව්‍යාපාරිකයකු වන අතර මාලිගාකන්ද අධිකරණය වෙත ඔහු ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08
Video thumbnail
අපරාධකරුවන් 21 ලංකාවට ගෙනාපු මෙහෙයුම පොලිසිය හෙළිකරයි..ඉරානයේ පවතින යුද්දයෙන් කොටු වෙන්නේ
02:47
Video thumbnail
මෙරටට ගෙනා සැකකරුවන් 21ට වෙන්න යන දේ මෙන්න - කිසිදු සැකකරුවෙක්ට යහතින් ඉන්න බෑ
08:09
Video thumbnail
නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න..පළවෙනිදා ආණ්ඩුවට වෙන්න යන දේ තිස්සකුට්ටි හෙළිකරයි
05:07
Video thumbnail
චෞර වළල්ලට අධිභාරය ගැන ඔත්තුව කළින් දීලා - විමල්ගෙන් වාහන අධිභාරය ගැන ප්‍රබල හෙළිදරව්වක්
05:15
Video thumbnail
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳපොළේ සූදූපොළක් පොලිසියෙන් වටලයි..10 දෙනෙකු අත්අඩංගුවට
01:40